අග්නි භාවනාව (Agni meditation ) 🔥
තලාටු භුමාටු දෙවි දේවතාවියන් ලංකරවන , සිරුර තුලට වී සිටි හා සිරුර වටා සැරිසරන නපුරු ආත්ම පලවා හරින අනර්ග භාවනාවකි අග්නි භාවනාව. Agni Meditation is a wonderful meditation that deals with the gods and goddesses of Thalatu Bhumatu, expels the evil spirits that are in and out of the body.
රූපයේ පරිදි එහිදගන්න. කලින් දුටු ගිනි දැල්ලක් සිතින් මවා ගන්න.දැල්ල ඉහලට නගින හැටි සිතින් දකින්න.
අග්නි අග්නි අග්නි අග්නි අග්නි සිිිිිිතින් මතුරන්න.Put it there as shown. Imagine a flame you saw before. Imagine the flame rising.Sprinkle with Agni Agni Agni Agni Agni.
භාවනාවේ යෙදීමට පෙර සම්බුදු පහනේ තෙල් බිංදුවක් නලලේ මැද තබාගන්න.සවස 3.30න් පසු මිනිත්තු 10 කාලයක් භාවනාවේ යෙදෙන්න.Before meditating, place a drop of the oil of the Sambuddha lamp in the center of the forehead. After 3 pm, meditate for 10 minutes.
භාවනා කාලය තුලදී දෙවි දේවතාවුන් ඔබට ආශිර්වාද කරමින් ඔබ ආසන්නයේ සිටී.නපුරු ආත්ම බියෙන් පලායයි.During the meditation, God blesses you and is near you. Evil spirits flee in fear.
Comments
Post a Comment