භාවනාව (Meditation)
හිත සංසුන් කරන, සමාධි සිත හදන, චක්ර අවදි කරන (පළමුවෙන් අවදිවන්නෙනේ මූලාධර චක්රයයි.)විස්ව කිරණ සිරුරට අද්දවා විශ්ව කිරණින් මුලු සිරුරම නැහැවෙන...... විශේෂ ශක්තියක් ඇති භාවනාවකි.... ප්රාණ ශක්ති භාවනාව.
A meditation that calms the mind, awakens the contemplative mind, and awakens the chakras (the first to awaken is the root chakra.)
1.රුපයේ පරිදි හිද ගන්න.
2.හුස්ම රැල්ල ඇතුලු වන විට සිත 1 ස්ථානයේ පිහිටුවා ගන්න.
3.හුස්ම රැල්ල පිට වන විට 2 ස්ථානයේ පිහිටුවා ගන්න.
4.හුස්ම රැල්ල හා බැදුනු සිත වෙනත් අරමුණක් කරා ගිය විට වහාම හුස්ම රැල්ලේ ම සිත පිහිටුවා ගන්න.
1. Sit as shown.
2. When the breath wave enters, place the mind in the 1st position.
3. When the breath wave comes out, place it in the 2nd position.
4. When the mind connected with the breath wave goes to another goal, immediately form the mind in the breath wave itself.
Comments
Post a Comment