මා ගැන... ( About me ...)

  •  කුඩා කාලයේ භාවනාවට ප්‍රිය කළෙමි.ආධ්‍යත්මීය ක්‍රියාවල යෙදුනි.යක්කල   ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් යෝග හා සංයම අභ්‍යාස පාටමාලාව හැදෑරුවෙමි.එයින් ලැබුනු ක්‍රමානුකූල යෝගා පුහුණුව අවුරුදු 5 කාලයක්ප්‍රගුණ කලෙමි.ආචාරධර්ම වලට අනුව හා රෝගී අයගේ අවසරය මත කැක්කුම් හා වේදනා  ස්ථාන වලට ඇගිලි තුඩු තැබුවෙමි.ටික වේලාවකදී සුව වූ බව පෙනුනි.විශ්ව කිරණ මගින් සුව කිරීම මේ යයි සිතමි. ඒතැන් සිට සුවකිරිමේ සත්කාරයේ යෙදෙමි.
  • As a child, I practiced meditation. I practiced spiritual activities. I studied yoga and restraint at the Wickramarachchi Ayurveda Institute, Gampaha, Yakkala. It seemed to heal in no time. I think this is healing by cosmic rays. From then on I practiced healing.

Comments